(ඉන්දිකා රාමනායක)
පරිසරය ආරක්ෂා කිරීමට අවශ්‍ය ක්‍රීයාමාර්ග ගන්නා ලෙසත්, පරිසරයට එරෙහි වන්නන්ට වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් විශේෂ චක්‍රලේඛයක් මගින් පොලිපති සී.ඩී.වික්‍රමරත්න මහතා සියලුම පොලිස් නිලධාරීන් දැනුම්දී ඇත.
මෙම චක්‍රලේඛය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිට ප්‍රාදේශීය පොලිස් ස්ථානාධිපතිවරුන් දක්වාම නිකුත් කර ඇති බව ද පොලිස් මූලස්ථානය කියයි .
පරිසරයට හානි කරන්නන් සහ පරිසර දූෂණය කරන්නන් සම්බන්ධයෙන් 1997 අංකය ඔස්සේ පොලිසිය වෙත තොරතුරු ලබා දිය හැක .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් දරකෑලි කඩාගන්න හරි කැලේකට නං යන්න එපා. නීතිය හරියාකාරව ක්‍රියා කරයි. ඔය කියන එක නිසානේ මෙච්චර ප්‍රශ්න ඇති වුනේ. දැන් හරි...
තරුණයින් නගපු හඬට සාධාරණයක් ඉටු වෙලා....
දැන් ඉතින් පොඩි මිනිස්සුන්ට ගහක් කොළක් හදිස්සියටවත් කපාගන්න බැරිවේවි..අපිව අල්ලන්න දුවගෙන එයි.