ප්‍රංශයේ පැරණිම ශ්‍රී ලංකා සිංහල සංස්කෘතික සංවිධානය විසින් වසරකට වරක් ඉදිරිපත් කරන බක්මහ උළෙල ලබන ඉරිදා (14) පැරීසියේ කළාප අංක 20 හි පිහිටි ලූවි ලූමියෙර් ක්‍රීඩා පිටියේදි පැවැත්වීමට නියමිතය.
බක්මහ උළෙල අවසානයේ සංස්කෘතික සංදර්ශනයක් ද පැවැත්වෙන බව සභාපති රංජිත් කුලතුංග (ප්‍රංශයේ ට්‍රයිකෝ අධ්‍යක්ෂක) මහතා කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රංශයේ පැරණිම ශ්‍රී ලංකා සිංහල සංස්කෘතික සංවිධානය විසින් වසරකට වරක් ඉදිරිපත් කරන බක්මහ උළෙලට මගේ මේ උණුසුම් සුභපැතුම් !!! (කේ)
සජාන් බෝට්ටුවලින් ආවත් කොහොම ආවත් මේ යුරෝපෙට ඇවිල්ල ඉන්න සේරම හොරෙන් ආපු අය තමයි. ඔයා ආවේ නීතානුකුලවද ?අනික එ්ක මේ සිංහල අවුරුද්දට ගාවගන්න ඕනි නැහැ නේද ? (නදී)
බෝට්ටු වලින් ඉතාලිය හරහා ප්‍රංශයට පැනපු අය දැන් අලියෝ වෙලා. අපි මේවා ගැන දැනගත්තේ ලංකාදීප ඔන් ලයින් පුවත් පතට පින් සිද්ධ වෙන්න. (නදී)
ගුනේ අයියා යුරෝ දෙකක් අය කරනවා. ඒක නැත්නම් ගෙදර ඉන්න. අපි කඹ ඇද ගන්නම්. කොට්ට පොරත් ගහන්නම්. පොලුත් ගාන්නම්. ඔයා ගෙදර ග්‍රීස් ගහේ නගින්න. නැත්නම් අපේ ගෙදර ගහක් තියෙනවා.(නදී)
ඕක ලබන අවුරුද්දෙම තිබුණා නම් හරිනේ .... (නි)
වැඩක් කරන කෙනෙකුට කරන්න දෙන්න. යුරෝ 2 දෙන්න බැරිනම් ගෙදර ඉන්න.(නදී)
වසන්තයේ සැණකෙළිය ඉතමත් සුන්දර දවසක් මේ එන්නේ. අපි අපේ යාලුවෝ එකතු වෙලා ආගිය තොරතුරු කතා කරලා විනෝදෙන් ගතකරන අවස්ථා වක් සංවිධයක මණ්ඩලයට සහ රංජි්ත් මහත්තයට ගොඩක් ස්තුතියි. (නදී)
සිංහල සංගමයේ සියලු දෙනාටම අපේ ගෙදර ගහේ නගින්න පුළුවන් . ඊට පස්සේ ගහ කපල දානවා. මදැයි මෙච්චර කල් ගස් නගින්න දුන්නා. ලන්ඩන් වලත් ගහක් තිබ්බා. ඒක කපල තමයි මෙහෙ අාවේ. ඊට පස්සේ බනිස් කෑම තරඟය තියන්නයි මගේ බලපොරෝතුව.(නදී)
සජාන්, පැරිසියට අවේ නැහැ ඉතාලියට බෝට්ටුවෙන් ආපු අය. ඉතාලියත් පැරිසියත් අතරේ ලොකු වෙනසක් තියනවා. මෙහි සිටින්නේ උගතුන්, ධීවරයන් හෝ පාතාලයන් නොවේ (නදී)
වසන්තයේ සැණකෙළිය ඉතාමත් සුන්දර දවසක් මේ එන්නේ. අපි අපේ යාලුවෝ එකතුවෙලා ආගිය තොරතුරු කතාකරලා විනෝදෙන් ගතකරන අවස්ථාවක්. සංවිධයක මණ්ඩලයට සහ රංජිත් මහත්තයට ගොඩක් ස්තුතියි.
මේ පාරවත් හොඳ අවුරුදු උත්සවයක් බලන්න පුළුවන් වෙයිද? (නි)
ඉහත ප්‍රතිචාර අනුව ඉතාලිය ගැන වැරදි වැටහීමක් ඇතිවෙනවා.ලෝකයේ බොහෝ රටවලට නීතිවිරෝධී ක්‍රම මඟින් සංක්‍රමණය සිදුවෙනවා.ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් අතුරින් බෝට්ටු වලින් පැමිණි පහත් සමාජමය මට්ටමේ ප්‍රතිශතය 1% ටත් අඩුයි.මෙහි ජීවත්වෙන වැදගත් බහුතරයට ඉහත ප්‍රතිචාර බලපාන්නේ නැහැ.අපි නම් කවදත් පැරිසියේ සිදුවෙන පොදු කටයුතු වලට සුබ පැතූ අය හැටියට මේ කටයුත්තටත් සුබ පතනවා (නි)
මෙහෙමහරි කරන එකනේ වටින්නේ (නි)
බණ්ඩා, එහෙමම කියන එක හරි මදි. යම් ප්‍රායෝගික ප්‍රශ්න ඇති. ඒ අයට පමාවෙලා හරි මේ වගේ දෙයක් කරන එක හොඳයි. මගේ මතකය නිවැරදි නම් ගිය අවුරුද්දෙත් මේක තිබුනේ පමාවෙලා (නි)
පමාවෙලා හරි කරන එක ලොකු දෙයක් (නි)
ස්වර්ණමාලි නංගී,ඔයාලගෙ ගෙදර ගහේ හැමකෙනාටම නගින්න දෙනවද? රංජි ඵහෙම කිවුවෙ නැහැනේ.... (නි)
සල්ගාදු මහත්තයා, උගතුන් ඉන්නවා කියලා අපි දන්නවා අර මියුසිකල් ෂෝ වල උගත්කම පෙන්වන ජාඅැල පැත්තෙ කට්ටිය නැතුව... (නි)
මේ වගේ දේවල් කරන්න ඉදිරිපත්වෙන එකත් පුදුමයක්. අපි ලංකාවේදී කරන්න ගියා. පුදුම දුකක් වින්දේ. කියන්න පහසුයි, කරන්න ගියාමයි තේරෙන්නේ තියෙන දුෂ්කරතා. මේ වගේ මිනිසුන්ට උදව් කරන්න ඕනෑ. (නි)
ඇතුළත් වෙන්න සල්ලි ගන්නවාද? එහෙනම් අපිට ගෙදර ඉන්න පුළුවන් (නි)