විසිපස් වසරක් ප‍්‍රංශයේ පැරීසියේ ශ්‍රී ලාංකික සමාජීය කටයුතු වලදී තම කැමරාව හසුරුවමින් නිහඬව මාධ්‍ය සේවයක් ඉටුකළ පන්නල තිලක් අතුකෝරල (64) කැමරා ශිල්පියා අභාවප‍්‍රාප්ත විය. ඔහු දෙදරු පියෙකි. ඔහුගේ අවසන් කටයුතු 24 වැනි සෙනසුරාදා උදේ 11.30ට පැරීසියේ පෙර් ලචැයෙෂ් සුප‍්‍රසිද්ධ සුසාන භූමියේදි සිදුකිරීමට නියමිතය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd