උඩුදුම්බර ගොවීහු පිරිසක් එළවළු ඇසුරුම් නීතිය අනුව කූඩා වල එළවළු ගෙන ආහ. තවත් පිරිසක් ගෝනි වලින් ගෙන ආහ.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද ගොවිමහත්වරු ටිකක්
මේ වැඩේ කොච්චර හොදද බලන්න. එළවළු තියන ලස්සන.
එක අතකට මේව මෙහෙම වෙන එක හරි.
ඔබේ ආදර්ශයට ප්‍රණාමය
මෙහි යහපත් ප්‍රතිඵල ඔබට අනිවාර්යෙන්ම ලැබෙනවා. ඔබේ ආදර්ශයට ප්‍රණාමය...
දුර දක්නා නුවන ඇති , නීති ගරුක ආදර්ශමත් ගොවි මහතුනි, ඔබට ජාතියේ ප්‍රණාමය !!! මෙහි ඇති ආර්ථික වාසිය අනෙක් අයටත් පැහැදිලි කර දෙන්න.
මේක නීතියක් විදියට නෙමෙයි. ආදර්ශයක් විදියට හිතන්න ඕන
හොදයි.. ඔහොම දිගටම යන්
සියයට සියයක් බැරි වුණත් ඔබගේ උත්සාහයට අපෙන් මල්.
අන්න හොදයි. හොද ආරම්භයක්
බලන්නකො කොච්චර පිළිවෙළද කියලා. දැක්කහමත් හිත සතුටුයි
ගෝණිවල එළවළු ගේන අයට දඩුවම් දෙන්න ඕන.