චමිල් රුපසිංහ
පාර්ලිමේන්තුව විසුරුවීම දක්වා සිදුවූ සියල්ලට කතානායකවරයා සම්පූර්ණයෙන් වගකිවයුතු ඊට එරෙහිව ගත හැකි හැම පියවරක්ම ගන්නා බවත් සම කැබිනට් ප්‍රකාශක හිටපු මන්ත්‍රී කෙහෙලිය රුඹුක්වැල්ල මහතා පැවසීය.
කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ අද මහනුවරදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
එහිදිදී අදහස් දැක්වු කෙහෙලිය රඹුක්වැල්ල මහත මෙසේ ද කීවේය.
‘‘එතුමා සමුපුර්ණ වැඩපිළිවෙලම අවුල් කළා. එතුමා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එක්ක එකතුවෛලා තමයි මේ විනාසය කරන්න ගියේ. එතුමා ගනුදෙනු කළේ යුරෝපා සංගමය, ඇමරිකා තානාපතිවරයා සහ ජාත්‍යන්තරයත් එක්කයි.
රට පවතින අර්බුද කාරිතත්වයෙන් රට බේරා ගැනීමේ වගකීමක් අපට තිබෙනවා. මේ මැතිවරණයෙන් අපි නියත වශයෙන්ම ජය ගන්නවා.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැතුව නැතුව... බැල්කනි පනින්න පුළුවන්ද?
රටේ අවුල්කාරී තත්වේ ඇතිකෙරුවේ නිවට ජනපතියා, එයා තමා මේවට වගකියන්න ඕනෑ. දූෂිත, බලලෝභී දේශපාලකයන්ට හිතට අමාරු ඇති...
අනේ මන්ත්‍රී තුමෝ ඔබලාට 113 පෙන්නගන්න බැරි වුනාට එතුමා මොනවා කරන්නද...එතුමා කිවේ එක දෙයයි. පාර්ලිමේන්තුවට ඇවිත් බහුතරය පෙන්නලා ආණ්ඩුව ලබා ගන්න කියල විතරයි...ඇයි ඉතින් බය වුනේ..ඇවිත් පෙන්නන්න තිබ්බනේ බහුතරය...
කෙහෙල්මළ....
ඒ කියන්නේ ප්‍රශ්නයක් තියෙනවා...
රඹුක්වැල්ල මහත්තයෝ, ඔයාලට යන එන මන් නැතිව යනවා. ඉස්සරහදී, මේ අද කිව්වා කියලා හොඳට මතකතියා ගන්න.. ජනතාව මෝඩ නැහැ.
කාටත් ඕනෑ කන්න. කාගේ හරි පිටේ වරද පැටවීම ලංකාවේ මිනිසුන්ගේ ගතියක්.. මේ කට්ටියට ආණ්ඩු ගන්න හොඳයි එක රැයින්... එම ප්රශ්නවලදී කතානායකවරයා කෙලින් ඉන්නකොට මේ අයට ඉන්න බැහැ. අනික කතානායකතුමා දේශපාලනයේ චාටර් වෙච්ච චරිතයක් නෙවෙයි මේ අය වගේ...
දී කිරට බ්ලල්ලුත් සාක්කි .! අපි හරක් කියලමේ අය හිතනවා ඇති
බම්බුව ! මේ ඔක්කෝටම හේතුව ජනාධිපති !
මේ දවස්වල ලොන්ඩරිය මාර බිසී. කෝ අනිත් සහායක?
තවම පාඩම් ඉගෙනගෙන නෑ. තවමත් හදන්නේ රට මුලා කරන්නයි...