හත් වරක් ප‍්‍රංශ සවාරිය ජයග‍්‍රහණය කරමින් පාපැදි ලෝකයේ අමරණීය පුද්ගලයෙකු බවට පත් වු ඇමරිකානු ජාතික ලාන්ස් ආම්ස්ට්‍රෝංගේ ශූරතා හතම අහිමි කිරීමට අන්තර්ජාතික පාපැදි සංගමය තීරණය කළේය. ඔහුට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවීමටද එක්සත් ජනපද මත්දව්‍ය විරෝධි ඒජන්සිය ඊයේ පියවර ගත්තේය.
පාපැදි කී‍්‍රඩාව මුහුණ දුන් විශාලම අර්බුදයක මෙය වන බව පැවසු ජාත්‍යන්තර පාපැදි සංගමයේ සභාපති පැට් මැක්වයිඞ් මහතා පවසා සිටියේ ආම්ස්ට්‍රෝංට පාපැදි ලෝකයේ ස්ථානයක් නැති බවත් ආම්ස්ට්‍රෝන්ග් පිළිබඳ මතකය අතුගා දැමිය යුතු බවත්ය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු හතක්ම ඉදලා දැන් තමයි ඇහැරිලා තියෙන්නේ. (නි)
මේ වගේ තීරණ ගන්න අයට පාපැදියක් දීලා තරගයට යවන්න ඕනෑ දිනයිද කියලා බලන්න. (නි)
මෙහෙ වගේම එහෙත් එහෙමයි..!(නු)
අයියෝ අම්ස්ට්‍රොන්ග්
මොන බොරුද? නුඹ විශිෂ්ටයෙකි. (නි)
කුමක් කළත් ජනතා හදවත් තුළින් නම් අතුගා දැමිය නොහැක. (නි)
බොරුවෙන් ලොව මුලා කල මේ ඇත්තා නීතියෙ දැලට අන්තිමෙ අසුකර ගත්තා හොඳ පාඩමකි පාපැදි කරු මින් මත්තා මත්ද්‍රව්‍ය විරෝධය ඇත්තෙන් ජය ගත්තා (ස)
මොනදේ වුණත් ඔබ සදාකාලික වීරයෙක්. (නි)
මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් (ස)
ඒක වෙන්නෙ කොහොමද?අවුරුදු 7ක් යනකන් ඒ අය මොනවද කලේ ?(නු)
පව් අහිංසකයා (ස)