
ඉරානයෙන් එල්ල වන තර්ජන හමුවේ, හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා නාවික හමුදා බලඇණියක් එම කලාපයට යෙයැවීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර ඇත.
චාල්ස් ඩි ගෝල් ගුවන් යානා ප්‍රවාහන නෞකාව ඇතුළු නාවික යාත්‍රා 12ක් පමණ මධ්‍යධරණී මුහුද, රතු මුහුද සහ හෝමුස් සමුද්‍ර සන්ධිය වෙත යෙදවීමට ප්‍රංශ ජනාධිපතිවරයා උපදෙස් දී ඇත. ඒ, ඔහු සයිප්‍රසයේ සංචාරයක නියැලෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd