බස්නාහිර පළාතේ පෞද්ගලික බස්රථ සඳහා මාර්ග බලපත‍්‍ර ගාස්තු රුපියල් 5000 දක්වාද ලොග් පත‍්‍ර ගාස්තු රුපියල් 1000 දක්වාද පැවරුම් ගාස්තු රුපියල් ලක්ෂය දක්වාද අද සිට වැඩි කිරීමට පළාත් ප‍්‍රවාහන අධිකාරිය ගත් තීරණය අත්හිටවූ බව එම ප‍්‍රවාහන අධිකාරියේ සභාපති උපුල් ශාන්ත අල්විස් මහතා පැවැසීය. මෙම ගාස්තු වැඩි කිරීම ඊයේ (01) සිට කි‍්‍රයාත්මක කිරීමට නියමිතව තිබුණි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ පවු! (නි)
ඔයගොල්ලෝ ඕනෑ දෙයක් කරගන්න. බස් ගාස්තු වැඩි නොකර. (නි)