වැලිමඩ යල්පත්වලදී බසයක් හා ජිප් රියක් ගැටී දස දෙනකු තුවල ලැබූ බව පොලීසිය කියයි.
පරණ අවුරුදු දා හා අලුත් අවුරුදු දා අනතුරුවලින් තුවාල ලබා මාතර රෝහලට 134 දෙනකු ඇතුලත් කරනු ලැබූහ. බීමත්කම අනතුරුවලට ප්‍රධාන හේතුව බව අධ්‍යක්ෂිකා සමින්දි සමරකෝන් මහත්මිය කියන්නීය.
අවුරුදු දෙදිනෙහි රෝහලේ දරුවෝ 46 දෙනෙක් උපත ලදහ. ඉන් වැඩිදෙනා පිරිමි දරුවෝය.
කොස්ගමදී ජිප් රියක් අනතුරට පත්වී කාන්තාවක මියගොස් පස් දෙනකු තුවාල ලැබූ බව පොලීසිය කියයි.
අප්‍රේල් 13, 14 දෙදිනෙහි අවුරුදු අනතුරුවලට ලක්වී 480ක් කොළඹ රෝහලට ඇතුළු කරනු ලැබූහ.
අද වන විට ඔවුන්ගෙන් 235 දෙනෙක් රෝහලේ සිටිති. මත්පැන් සහ රතිඤ්ඤා , රිය අනතුරු හා කල කෝලහලවලට හේතු වී ඇත.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ප්‍රවෘත්ති සංදේශය
සෙන්තිල් Monday, 15 April 2013 02:32 PM
ආශ්චර්යයට නම් ඉතාම කිට්ටුයි වගේ. අවුරුදු දා සිදුවුණු මරණ සහ අනතුරු වලින් එය පැහැදිලියි. දැන සිදුවීගෙන යන්නේ මතට තිත නොව, මතට කොමාවයි. (නි)