හිටපු බැඞ්මින්ටන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වෙනුවෙන් ප‍්‍රවීණයන්ගේ බැඞ්මින්ටන් ක‍්‍රීඩා සමාජයක් පිහිටුවීමට කටයුතු යොදා තිබේ. ක‍්‍රීඩා සමාජය පිහිටුවීමේ මහා සභා රැස්වීම මේ මස 15 වැනිදා පස්වරු 5 ට කොළඹ ඔටර්ස් ක‍්‍රීඩා සමාජයේදී පැවැත්වේ. දිවයින පුරා සිටින ප‍්‍රවීණ බැඞ්මින්ටන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට මෙම අවස්ථාවට සහභාගිවන ලෙස ජනසතු සේවා බැඞ්මින්ටන් සංගමයේ සභාපතිනී ජයමිණී ඉලේපෙරුම මහත්මිය දන්වා සිටියි. මේ පිළිබඳ වැඩි විස්තර 0772981241 යන දුරකතන අංක ඇමැතීමෙන් ලබාගත හැකිය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd