IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පාර්ලිමේන්තුව විධායකයේ අතකොළුවක් වෙලා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුව විධායකයේ අතකොළුවක් බවට පත්වී ඇතැයි පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී ජී.එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තුව ශක්තිමත් කරන බවට බව ද ජනාධිපතිවරයා රාජාසන කතාවේදී කිව්වා ඇත්තටම සිදුවී ඇත්තේ පාර්ලිමේන්තුව සමතලා කිරීම බවද පීරිස් මහතා සඳහන් කළේය.

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට  එක්වෙමින් ජී.එල් පීරිස් මහතා මේ බව කීය.



අදහස් (6)

පාර්ලිමේන්තුව විධායකයේ අතකොළුවක් වෙලා

යෝගා Thursday, 19 January 2023 01:41 PM

ඉක්මනින් මහ මැතිවරණයක් තියන්න බැරිද මේ වගේ ඇවිදින මළකඳන් තුරන් කරලා දාන්න

:       4       12

SISIRAThursday, 19 January 2023 05:49 PM

එහෙට පනිනවා, මෙහෙට පනිනවා, රට හදන්න දරන උත්සාහය...

:       2       6

චන්දන Thursday, 19 January 2023 03:37 PM

ඒ මොලේ ගෝඨා ට තිබුණා නම් එයා අදත් ජනාධිපති .

:       1       2

Prabha Thursday, 19 January 2023 04:13 PM

බෝලාගේ අප්පොච්චාත් මැති ඇමතිලා කී දෙනෙක්ගේ කන අත ගෑවාද ?

:       1       5

Saththaya Thursday, 19 January 2023 09:46 PM

හරියට මේ ගොල්ලෝ ඉස්සර කළා වගේ . දැන් අහිංසකයි, පව් .

:       0       0

another Friday, 20 January 2023 04:09 AM

දැන් තමයි මතක් වෙලා තියෙන්නෙ... මරා හිටපු කාලෙ මතක නෑ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site