(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුවෙන් කොවිඩ් ආසාදිතයන් තවත් දෙදෙනකු හමුවී ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙසේ කොවිඩ් ආසාදනය වී ඇත්තේ පාර්ලිමේන්තු පොලිසියේ නිලධාරියකුට සහ සේවකයකුටය.
පාර්ලිමේන්තුවේ 80 දෙනෙක් ඊයේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කෙරුණහ. මෙම ආසාදිතයන් දෙදෙනා හමුවී ඇත්තේ එම පරීක්ෂණ වලදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd