(ශාන්ත රත්නායක)
පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධින් පිළිබඳව සොයා බලා වාර්තා කිරීම පිණිස කථානායකතුමන් විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව අද (22) කථානායකතුමා වෙත බාර දීම සිදු විය.
2018 නොවැම්බර් 14 ,15, 18 යන දිනයන්හි මෙම සිද්ධීන් ඇතිවිය.
එයට නියෝජය කතානායක ආනන්ද කුමාරසිරි හා අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර හා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක දෙමළ සන්ධනයේ මන්ත්‍රී මාවේ සේනාධිරාජා යන මහත්වරු සහභාගී වුහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd