IMG-LOGO

පාර්ලිමේන්තු පාරෙනුත් යන්න බය වෙච්ච අය දැන් චන්ඩි වෙලා

(අංජුල මහික වීරරත්න)

ජනතාව පෝලිම් වල දුක් විඳිමින් අසීරුතාවයකට මුහුණ දී සිටි සමයේ පාර්ලිමේන්තු පාරෙන් වත් යන්නට බිය වූ දේශපාලකයන් දැන් රට යහපත් අතට ගෙන එන එමින් සිටියදී බලය ලබා ගැනීමට කුරුමානම් අල්ලන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

දැන් බලය ලබාගන්නට කුරුමානම් අල්ලන දේශපාලකයන් එදා ජනතා අසීරුතා හමුවේ ඒවාට විසඳුම් ලබා දීමට ඉදිරිපත් නොවී ජනතාව අතරින් වසන්වී හැංඟී සිටි බවද වජිර අබේවර්ධන මහතා කීය.

එදා පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රීවරයකු ලෙස සිටි රනිල් වික්‍රමසිංහ මහතා රට නැවත හරි මඟට ගැනීමේ අභියෝගය බාරගෙන සාර්ථකත්වයට පත් වෙමින් සිටින බව කී අබේවර්ධන මහතා දැන් බලය ගන්නට උත්සාහ කරන අය රට නගන්නට තිබෙන වැඩපිළිවෙළ කුමක්දැයි රටේ ජනතාවටත් ලෝකයාටත් ප්‍රසිද්ධියේ හෙළි කළ යුතු බව සඳහන් කළේය.

 



අදහස් (13)

පාර්ලිමේන්තු පාරෙනුත් යන්න බය වෙච්ච අය දැන් චන්ඩි වෙලා

Kumara Tuesday, 24 January 2023 10:27 PM

ඔව් ඔය හැමෝම දැන් කලඑළි බහිනවා හිමිහිට.

:       0       15

anuruddha - galle Tuesday, 24 January 2023 11:45 PM

තව ටික දවසක් බොරුවට කෑ ගහ ගහා ඉන්නවාකෝ. තමුසේ පින් මන්ත්‍රී කෙනෙක් බවවත් අමතකද ?කවුද තමුසෙලා වගේ අපරාධකාරයින්ට ඡන්දෙ දෙන්නේ ?අපි වැඩිය කෑගහන්නේ නැහැ, අපි බලාගෙන ඉන්නවා තමුසෙගෙ ඉරණම....අහිංසක කොල්ලන් නන්නත්තාර කරලා ලෙඩ්ඩු කරපු උඹට සහගහනවා, උඹගේ ඉරණමත් අපි මහා පාරේදීම තීරණය කරනවා.කාලකන්නියා.පිනා.

:       4       16

Sujeewa Wednesday, 25 January 2023 12:58 AM

නියම කතාව. ඔබතුමාට පමණයි මෙය තේරෙන්නේ. පාර්ලිමේන්තුවට අවශ්‍ය ඔබවන් ඉංජිනේරුවන් සහ අනිකුත් වෘත්තින්වල සිටින විද්වතුන්. බස් ඩ්‍රයිවර්ලා නොවේ. මිනීමරණ කුහකයොත් නෙවේ.

:       16       9

sharm warnWednesday, 25 January 2023 09:37 AM

අනේ ඔව් .පගා ගහන ඉංජිනේරුවා ඉන්නේ මිනීමැරුම් සමග හෙළුවෙන්.ඔයාට ඒක පේන්නේ නැද්ද ඇත්තටම ?මේ පින් ගොනාටත් මහ එකාගෙම ඉරණම ලැබෙන හැටි බලාගෙන ඉන්නකෝ.මතක ඇතුව ප්‍රෙෂර් පෙත්තක් දිව යටින් තියාගෙන ඉන්න

:       2       7

JohanWednesday, 25 January 2023 02:57 PM

කව්ද මෙයාට ඉංජිනේරුවා කියන්නෙ - බොට්ටුවෙන් මොරටුවෙ NDT ආවා - එකවත් ඉවර කර ගත්තෙ නැහැ.

:       0       0

Perera Wednesday, 25 January 2023 04:43 AM

ලොක්කට ගොට්ට අල්ල අල්ලා මෙයා කුරුමානම් අල්ලන්නේ මොකටද කියලා තේරුම් ගන්න පුළුවන්.

:       5       18

siri Wednesday, 25 January 2023 07:32 AM

මෙයා ආවෙ හොර පාරෙන්. ජනතාව පත්කරලා එවපු කෙනෙක් නොවේ. දැන් කයිවාරු ගහනවා.

:       2       15

mp Wednesday, 25 January 2023 08:43 AM

පිං මන්ත්‍රීලා හැම විටම කතා කරන්නේ හැසිරෙන්නේ ඔය විදියටයි. ඔය විදියට කතා කරන ස්ත්‍රී පරාණයකුත් ඉන්නවා.

:       2       10

sharm warn Wednesday, 25 January 2023 09:36 AM

සවන් දෙන්න මැතිවරුණි .පගා මාස්ටර් ඔබ අමතයි .මේ තව එක පින් ගොනෙක්

:       2       7

Lal Wednesday, 25 January 2023 10:52 AM

ඇත්ත....

:       0       3

Sisira Gunasekera Wednesday, 25 January 2023 01:46 PM

වජිර අබේවර්ධන මහත්මයා... මොන දේශපාලුවන්ටද පුළුවන් අපේ ජනාධිපති රනිල් මැතිතුමා කරන වැඩේ කරන්න. රනිල් ජනාධිපති ධුරය බාරගත්තු දවසේ ඉඳන් ලෝකෙන් හිඟා කෑවා. රටේ ප්‍රශ්න විසඳලා දුප්පත් මිනිස්සුන්ට සහන සලස්වන්න. මොන පක්ෂයේ මොන දේශපාලුවටද මේ වැඩේ කරන්න පුළුවන්... රට ගොඩගන්න. රනිල්ටත්, එජාපයටත් ජයවේවා..!

:       0       2

fairoos Wednesday, 25 January 2023 02:04 PM

අනේ ඔවු ඒකනේ UNP එක පොහොට්ටුවෙ හොරුන් ඒකක ඒකතුවෙලා ඉන්නෙ.

:       1       1

මහමුදලි Wednesday, 25 January 2023 02:36 PM

ඔහොම ගොට්ට අල්ලන්න ලැජ්ජා නැද්ද? මොකද්ද ඉදිරි බලාපොරොත්තුව...? ඒවා හීන විතරයි. ඔබතුමා පරෙස්සමින් කතාකරන්න.. මොකද ඉදිරියේදී ඡන්දයක් එනවා. ඔය වගේ ගොන් කථාවලින් වෙන්නේ තියෙන ටිකත් නැතිවෙන එකයි. ඔච්චරම මෝඩකථා කියන්න එපා... මිනිස්සු මෝඩයින් නෙමෙයි ඕවා විශ්වාස කරන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 145 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 66 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site