අජන්ත කුමාර අගලකඩ
පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කිරීමෙන් පසු නැවත ආරම්භ විය යුතු වේලාව සහිත නව ගැසට්ටුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අත්සන් කළේය.
ඒ අනුව නව සැසිවාරය මැයි මස අට වැනි දා පස්වරු 2.15ට ආරම්භ විය යුතු බව ගැසට්ටුවෙන් නියම කරනු ලැබ තිබේ.
පාර්ලිමේන්තුවේ සැසි වාරය අවසන් කරන ගැසට්ටුව මීට පෙර නිකුත් කළ අතර එහි නැවත කැඳවිය යුතු දිනය සඳහන් වුවද වේලාව සඳහන් නොවීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැකැත්කාරයා අවුරුද්දට නිවාඩු ගියනිසා වෙලාවක් බලා ගන්න බැරුව ගියා !!!
මාර වැඩක් නේ. රටේ ඔක්කොම ප්රශ්න විසඳෙයි එහෙනම්.