පසුගිය කාලයේ අනතරුට ලක්වී විවේකී සුවයෙන් ගත කෙරූ ප්‍රියංකා චොප්රා නැවතත් තම රංගන කටයුතු සඳහා එක්ව ඇති බව සඳහන් වෙයි. ඇය නැවත තම රංගන කටයුතු ආරම්භ කරනු ලැබුවේ "බේ වොච්" නම් හොලිවුඩ් චිත්‍රපටයේ වැඩකටයුතුත් සමගිනි. ඩ්වෙන් ජොන්සන් සමගින් ප්‍රධාන චරිතයට දායක වන ඇය ප්‍රචාරක වැඩසටහන් වලදී ඩ්වෙන්ව අභිබවා වැඩකටයුතු කරන බවද සඳහන් වෙයි. මෙම චිත්‍රපටය මැයි මාසයේ එළිදැක්වීමට නියමිතව තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd