ඇමෙරිකාව - ඊශ්‍රායලය ඉරානයට යළි ගහන්න මාන බලයි ඇමෙරිකාව සහ ඊශ්‍රායලය නැවත වතාවක් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන බවත් එම ප්‍රහාර මාලාව බොහෝ දුරට මෙම සතියේදී ආරම්භ වනු ඇති බවත් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පසුගියදා වාර්තා කළේය... 1 hour ago
Y සොපී · 1 hour ago මර්දනය කර තිබු පාතාලයට පණ ඇවිත් කරණම් ගහන බව පේනවා .මේවාට වගකිවයුත්තෝ කවරහුද? ඉදිරියට මොනවායින් මොනවා වෙයිද? (නි) Reply 0
Y ගුණවර්ධන · 1 hour ago ලංකාවේ දැන්,දැන් දිගටම මනුස්ස ඝාතන සිදුවෙනවා සදාචාරයට අවිහිංසාවට කවදා තැනක් ලැබෙයිද ? (බ) Reply 0
Y ඉසුරන්දි · 1 hour ago දියේ ගිලි වු මරණයක්ද නැතිනම් දියේ ගිල්වලා කළ මරණයක්ද කියලා නොදනිමි. නමුත් මෙයනම් මහා ඛේදවාචකයක්.එන්න එන්නම මිනිස් ජිවිත සත්තු ගානට මැරි මැරි යන්නේ. (ම) Reply 0
Y සුමිත්‍රා බස්නායක · 1 hour ago පුදුම විදියටනේ අපේ ලංකාවේ මිනිස්සු මරන්නේ. හැමදාම ඔය වගේ සිද්ධියක් අහන්න ලැබෙනවමයි. කවදා මේවා නවතීද. (බ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මර්දනය කර තිබු පාතාලයට පණ ඇවිත් කරණම් ගහන බව පේනවා .මේවාට වගකිවයුත්තෝ කවරහුද? ඉදිරියට මොනවායින් මොනවා වෙයිද? (නි)
ඔය වගේ මරණ කීයක් වුනාද? එන්න එන්නම වැඩි වෙනවා මේ වගේ අපරාධ. (කෞ)
මේ මිනි මැරුම් ගැන පොලිසියෙන් සොයා බලනව ඇති මන් හිතන්නේ. (කෞ)
ලංකාවේ දැන්,දැන් දිගටම මනුස්ස ඝාතන සිදුවෙනවා සදාචාරයට අවිහිංසාවට කවදා තැනක් ලැබෙයිද ? (බ)
88/89 කාලය ආයෙ එනවා වගේ මේ දේවල් වලට ක්‍රියාමාර්ග ගන්න (ම)
දියේ ගිලි වු මරණයක්ද නැතිනම් දියේ ගිල්වලා කළ මරණයක්ද කියලා නොදනිමි. නමුත් මෙයනම් මහා ඛේදවාචකයක්.එන්න එන්නම මිනිස් ජිවිත සත්තු ගානට මැරි මැරි යන්නේ. (ම)
මේවා දැන හරියට අහන්න බතියෙනවා. අනේ අපේ ලස්සන රටට වෙච්ච දෙයක්. (කෞ)
පුදුම විදියටනේ අපේ ලංකාවේ මිනිස්සු මරන්නේ. හැමදාම ඔය වගේ සිද්ධියක් අහන්න ලැබෙනවමයි. කවදා මේවා නවතීද. (බ)
ඕව නවතින්නනම් දේශපාලනය වෙනස්විය යුතුයි. (ස)