(යොහාන් භාසුර)
පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත දිසානායක මහතා ඉල්ලා අස්වී තිබේ.
ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය වෙළඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමුකර ඇති බව වාර්තා වේ.
(යොහාන් භාසුර)
පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත දිසානායක මහතා ඉල්ලා අස්වී තිබේ.
ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය වෙළඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමුකර ඇති බව වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට බංකොළොත් කිරීමට වගකිව යුතු අය ඉවත් වෙන්නේ නැහැ. අනිත් අය ඉවත් වෙනවා. හොඳට තිබුණු රටකට වුණු විපතක්.
හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් දාලා හිතන් හිටියේ රට නියමෙටම පාලනය කරන්න පුළුවන් වේවි කියා. ඒත්, රටේ ජනතාව අද අත්දැකීමෙන්ම සත්‍ය දන්නවා. ඒත්, ඒ බව රටේ නායකයින් හා එම පරිපාලන තනතුරු බාරගත් විශ්‍රාමික හමුදා නිලධාරීන් දැන සිටියේ නැහැ. ඔවුන් විනාශ කොට දැම්මේ කීර්තිමත් හමුදා ගෞරවය බව ඔවුන් තවමත් දන්නේ නැහැ...
අසාර්ථක සභාපති කෙනෙක්...
වැඩබැරි දාස අයින් වෙලා...
පාරිභෝගික ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමට හැකි දක්ෂ සහ අවංක නිලධාරියෙකු පත් කිරීමට බලධාරීන් පියවර ගත යුතුයි...
කුරුවත් මෙතුමගෙ කනට ගහලද?
මෙයාගෙ සද්දෙ තිබ්බේ ඉතිං පොඩි පොඩි පදික වෙළෙන්ඳන්ට විතරනේ...!
පැන්ෂන්කාර නාකි හමුදා කාරයින් ගෑවුණු හැමතැනම අච්චාරු වෙලා. මෙහෙම යනවා නම් රටට ලොකු සේවයක්. රාජ්‍ය පරිපාලනය අබ ඇටයක් තරම්වත් බැරි කණ්ඩායමක්නේ....
මේ හිතපු හමුදා නිලධාරීන්ට රාජ්‍ය පරිපාලනය ගැන දැනුමක් තිබේද? දන්නේ යුද්ධ කරන්න පමණයි. හිටපු හමුදා නිලධාරීන් පත්කළ ගොබ්බයින් රටම වැනසුවා.