ටෝනි කරුණානායක
වැලිවේරිය ක්‍රිඩාංගණය අසලයදී 2008 වර්ෂයේ අප්‍රේල් 4 වැනි දා මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු යොදා ගෙන හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා ඇතුළු 16 දෙනෙකු ඝාතනයට අදාල නඩුව අද (16) ගම්පහ පළාත් බද සිවිල් අභියාචනාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය හමුවේ කැඳවිණි.
සාක්කිකරු අධිකරණය හමුවේ පෙනී නොසිටිම හේතුවෙන් නඩුව මාර්තු 20 වැනි දා කැඳවීමට අභියාචනාධිකරණ විනිසුරුවරිය නියම කළාය.
මොහොමඩ් අලිහසන් අන්සර් නැමැති සාක්කිකරු අසනීප තත්වයෙන් පසුවන බව පොලිසිය මාර්ගයෙන් දැනුම් දී අති බව පැමිණිල්ල මෙහෙයවන රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණය හමුවේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමාව ඝාතනය කිරීම මහා පොලොව නොඋසුලන්නාවූ අපරාධයක්. වරදකරුවන්ට උපරිම දඬුවම් ලබා දිය යුතුයි.