ලන්ඩන් නුවරදී පැවැති පැරලිම්පික් උළෙලට සහභාගි වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ නිලධාරින් පසුගිය සිකුරාදා ලන්ඩන්හි ශී‍්‍ර ලංකා තනාපති කාර්යාලට ගිය අවස්ථාවේදී ලන්ඩන් නුවර ශී‍්‍ර ලංකා මහකොමසාරිස් වෛද්‍ය කි‍්‍රස් නෝනිස් මහතා විසින් ශී‍්‍ර ලංකාව වෙනුවෙන් පදක්කමක් දිනාගත් ප‍්‍රදීප් සංජය වෙනුවෙන් උපහාර උත්සවයක් පවත්වන ලදි.
ජනවාර්ගික යුද්ධයෙන් කිලිනොච්චියේදී බරපතල ලෙස තුවාල ලැබූ සෙබලෙකු වූ ප‍්‍රදීප් සංජය, මීටර 400 පිරිමි එක් අතක් අප‍්‍රාණික ඉසව්ව සඳහා ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් ලබාගත් ජයග‍්‍රහණය මහ කොමසාරිස් වෛද්‍ය කි‍්‍රස් නෝනිස් මහතා විසින් ඵෙතිහාසික ජයගුහණයක් ලෙස සඳහන් කරන ලදි.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි සහෝදරයා. (නි)
සුභ පැතුම් ඔබට...(ස)