පේරාදෙණි සරසවියේ දෙදහසක් පමණ සිසුහු මහනුවර ඔරලෝසු කණුව වටේ වාඩි වී සරසවි පිළිවෙතට එරෙහිව උද්ඝෝෂණයක් ඇරැඹූහ. පෞද්ගලික සරසවි පිහිටැවීම ඇතුළු රජයේ ක්‍රියාමාර්ග වලට එරෙහිව ඔවුහු මේ විරෝධය දක්වති.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙන් කොච්චර මිනිස්සුන්ගේ කාලෙ නාස්ති වෙනවද? ඕව කැම්පස් කාලෙ විතරයි..
මේ ප්‍රශ්නය තේරෙන්නේ ගමේ ඉන්න ගමේ පාසලෙන් ඉගෙන ගත්ත අයට පමනයි.අපේ ගම් වල කොල්ලන්ට කෙල්ලන්ට ඇත්තේ නිදහස් අධ්‍යාපනයේ පිහිට පමනයි. අපි අද රැකියාවක් කරන්නේ නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් අපිට දුක වර්ථමාන පාලකයෝ බලයට එනකොට කියපුවත් දැන් කරන දේවලුත් අතර වෙනසයි.
මේ ජ්‍යෙෂ්ඨ අයියලට හොද ආමි පුහුණුවක් දීලා තියනවද කොහෙද. ඒකනේ කොයි වෙලෙත් අත් උස්සන් ඉන්නේ..
මෙයාලට කොදු කැඩෙන්න දෙන්න තියෙන්නේ. අහංසක දෙමාපියන්ගෙ සල්ලි වලින් මෙතනට ඇවිත් මහජනතාවගේ මුදල් වලින් ඉගෙන ගන්නෙ නැතිව වැඩකට නැති වැඩ කරනවා. මෙයාලට නිදහස වැඩී