
(ෂේන් සෙනෙවිරත්න)
ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් පේරාදෙණිය සරසවිය ඉදිරිපිට මහනුවර කොළඹ මාර්ගය හරස් කරමින් ආරම්භ කළ විරෝධය විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධය ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව් මම දැක්කා වතුර එකතු කරන්නේ කොහෙන්ද කියලා... ඒ වතුර නානවට වැඩිය හොඳයි අසූචි වලක බහිනවා...