පේරාදෙණි සරසවියේ පීඨ නවයේම සිසුහු පේරාදෙණිය හලහ පාරට බැස අද උද්ඝෝෂණයක් කළහ. සිසු මර්දනයට එරෙහිව අද විරෝධතාවයක් පැවතියේ තෙවැනි දිනයටය. වෙනදා මෙන් පොලිසිය හෝ හමුදාව එහි සිටිනු දක්නට නොලැබිණි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිසු මර්ධනයක් ක්‍රියාත්මක වෙනව කියල හිතෙනවනම් හොඳම පිලිතුර හොඳට ඉගෙන ගන්න එකනෙ.