පොලිස් අත්අඩංගුවට පත් තිදෙනකු නිදහස් කරන ලෙසත්, පන්ති තහනමට ලක්වූ ශිෂ්‍යයන්ගේ පන්ති තහනම ඉවත් කරන ලෙසත් ඉල්ලමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ ශාස්ත්‍රපීඨයේ සිසුන් පන්ති වර්ජනයක් ආරම්භ කර ඇතැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර පවසයි
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයිනේ, ඔහොම ගියොත් හැමදාම පාරේ තමයි..
වැරදි කරපු අය නිදහස් කරන්නත් එපා,පන්ති තහනම අයින් කරන්නත් එපා.බංකොලොත් දේශපාලකයන්ට කඩේ යන ළමයින්ට විශ්වවිද්‍යාල පාලනය කරන්න දෙන්න එපා.ඕනි තරම් කල් පන්ති වර්ජනය කරන්න කියන්න.රජයට හෝ ජනතාවට පාඩුවක් නෑ නේ.කාටද පාඩු???
විශ්වවිද්‍යාලයේ ඉන්න ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරුවන් ,ශිෂ්‍ය බල මණ්ඩල විශ්වවිද්‍යාලවලින් වහාම තහනම් කර නිදහස්ව ශිෂ්‍යයන්ට ඉගනිමට සලසන ලෙස ඉල්ලමි