පේරාදෙණි සිසුන් පිරිසකගේ පහර කෑමට ලක්වූ මහාචාර්ය ශාන්ත හෙන්නායක රෝහලට ඇතුළු කළ බව පේරාදෙණිය පොලිසිය කියයි.තවත් ආචාර්යවරුන් තිදෙනෙක් ද පහර කෑමට ලක් වූහ. සිසුන් රජයට එරෙහිව උද්ඝෝෂණ සංවිධානය කරද්දී භූගෝල මහාචාර්යවරයා ඇතුළු පිරිස අධ්‍යයන කටයුතුවල යෙදී සිටීම නිසා පහරදී ඇතැයි පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෞද්ගලීකරණය කළා නම් මේ කිසි දෙයක් නැහැ.
ලංකාවෙ උගතුන්ගේ තරම හොදට බලා ගන්න පුළුවන්
ඔය වගේ අයට මඩුවලිගෙන් තැලුවත් වරදක් නැහැ.
ආචාර්වතුමනි, ඔබට ඉක්මන් සුව
ඔවුන් ශිෂ්‍යයොද ඡන්ඩිද?