(බිඟුන් මේනක ගමගේ සහ හර්ෂණ තුෂාර සිල්වා)
පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා සකසා තිබූ තාක්ෂණික යාන්ත්‍රණයේ ගැටළුකාරී තත්ත්වයක් හේතුවෙන් මේ වනවිට මැතිවරණ කොමිසම දැඩි දුෂ්කරතාවකට පත්ව ඇතැයි විශ්වාසනීය ආරංචි මාර්ග පවසයි.
මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුම ඇති පිරිස් මේ පිළිබඳව මැතිවරණ කොමිසමට පූර්ව දැනුම්වත් කිරීමක් කර තිබූ බව ද කියති.
මේ හේතුවෙන් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමේදී මාධ්‍ය ආයතන ද දැඩි දුෂ්කරතාවලට මුහුණ දී ඇති අතර මාධ්‍ය ආයතන වෙත එවූ බොහෝ ප්රතිඵලවල ගණිතමය ගැටලු දක්නට ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙට කලින් නම් අති පණ්ඩිතයෝ ! ඒ වැඩේ කරගන්න බෑ !
මැකෝ ගේ බොරු කයිවාරුව රෙද්ද පල්ලෙන් බේරෙනවා
පැරදුනේ කවරුත් නෙවෙයි මාධ්‍ය. ටී වී තමා මිනිස්සු බලාගෙන ඉන්නෙ ඡන්ද ප්‍රතිඵල වලට. ඒත් අද සමාජ ජාලා වෙබ් අඩවි ගව් ගානක් ඉදිරියෙන්. ටී වී වලට මෙහෙම බඩේ පාරක් වැදුනාමයි.
මේ ප්‍රතිඵල පිළිගන්න බෑ...........යුක්තියේ මිනිසා......ශක්තියේ මිනිසා....
ඒකවත් හරියට කරගන්න බැහැ..
ඇත්තෙන්ම ඔක්කොම මිනිසුන්ගේ ඡන්ද හොරකන් කරලා!
වැඩ බැරි ආණ්ඩුව සමග මැකෝ යවමු....
ලක්ෂ ගණනක් ජනතාව ඡන්ද ප්‍රතිපල අහන්න අවදියෙන් ඉඳල විඳපු දුකක්!!!
අන්තර්ජාලය හරහා ඡන්දෙ දිනන්න හිතාගෙන ප්ලැන් කළාට වැඩේ වැරදුනා.