ශ්‍රී ලංකාවේ යුද අපරාධ ගැන ජාත්‍යන්තර විමර්ශනයක් කිරීමේ අවශ්‍යතාවය බ්‍රිතාන්‍යෙය් චැනල් ෆෝර් දෙවැනි විඩියෝවෙන් ද තහවුරු වෙතියි බ්‍රිතාන්‍ය විදේශ ඇමැති ඇලිස්ටෙයර් බර්ට් ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ දී අද ප්‍රකාශ කෙළේය. ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවට බ්‍රිතාන්‍ය රජය සහාය දක්වන බව ද ඔහු කීවේය. ඔහු එම විඩීයෝව නැරැඹීය. බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාළිකා වීඩියෝ ප්‍රචාරයක් බවත්, යුද්ධයේ අවසන් දිනයන්හි වූ සැබෑ තොරතුරු ඇතුළත් වීඩියෝවක් හමුදාවෙන් නිකුත් කරන බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ජගත් ජයසුරිය උතුරේදී අද ප්‍රකාශ කෙළේය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම විඩියෝවෙන් ශ්‍රී ලංකාවට එල්ල කරන චෝදනා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයය ද මුළුමනින්ම ඉවත දමයි.
දැන් තමයි මතක් වෙන්නේ..