බගවන්තලාවේ වත්තක 13 දෙනෙක් ආහාර විසවීමේ ලක්ෂණ සහිතව රෝහල් ගත කළ බව රෝහල් ආරංචි කියයි.
පෙරදින ඉවූ බත්,කුකුළු මස්, පරිප්පු ඇතුළු ආහාර වර්ග අද උදේ රත්කර ආහාරයට ගත් පසු වමනය හා ක්ලාන්තය සෑදී රෝහල් ගත කළ බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආහාර විසවීම ශ්‍රී ලංකාවේ සුලභව දැකිය හැකි දෙයක්. පිස ගැනීමෙන් පසු ආහාර පැය 2 කට වඩා එළියේ තැබීම නිසා මේ දේ වෙනවා. එම නිසා තමයි අපිරිසිදු හෝටල් වලින් කන්න එපා කියන්නේ. නීතිය හරි විදියට පිළිපදින්නේ නැති නිසා විදේශ සංචාරකයින්ට මෙය විශාල ප්‍රශ්නයක්. (නි)
පවු. කෑම රසට තිබුන නිසා කන්න ඇති (නි)
ඔය කෙටි කෑම සහ ෆ්‍රයිඩ් රයිස් වලට දෙන සෝස් බෝතල් එළිමහනෙ තියෙන නිසා ඒවා තුළ සල්මනෙල්ලා බැක්ටීරියා හොඳට වර්ධනය වෙනවා. එම නිසා ආහාර විස වෙනවා. (නි)
මිනිස්සු හිතන්නේ පිළුණු ආහාර රත්කළාම ඒවා පරිභෝජනයට සුදුසුයි කියලා (නි)