(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
බෝලාන රුහුණු රිදීගම ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි අඹු සැමි යුවළක් ඔවුන්ගේ නිවස තුළදී අද දහවල් කාලයේ කපා කොටා ඝාතනය කර ඇතැයි අම්බලන්තොට පොලීසිය සඳහන් කරයි
මෙම අඹුසැමි යුවළ ඝාතනය කළේ යැයි කියන අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි අම්බලන්තොට පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය
මෙසේ ඝාතනය කර ඇත්තේ 60 හැවිරිදි වෙන්නප්පුලී ආරච්චිගේ සුනිල් සහ 56ඇවිරිදි හේවාමානගේ කුසුම ලතා යන අඹු සැමි යුවළයි
කාලයක් තිස්සේ සිට පැවති බව කියන ඉඩම් ආරවුලක් මත මෙම ඝාතන සිදුකර තිබෙන බවට තොරතුරු හෙළිවී ඇතැයි එම පොලිස් නිලධාරියා කීය
සැකකරු නිවසට කඩා වැදී පොරොවකින් සහ කැත්තකින් පහර දී මෙම අඹුසැමි යුවළ මරා දමා ඇති බව පොලීසිය සඳහන් කරයි
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
186
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පරණ කොන්තරයකට අඹුසැමි යුවළ මරයි