ගංගොඩවිල සෝම හිමියන්ගේ අට වැනි ගුණසමරුව කැබිතිගොල්ලෑව ධර්මවර්ධනාරාමයේදී අද පැවැත්විණි. කොටි ත්‍රස්තවාදීන් ඝාතනය කැරුණු දිඹුලාගල නාහිමි, තන්තිරිමලේ නාහිමි, පදවි ශ්‍රීපුර නාහිමි අරන්තලාවේ හිමිවරුනට ද සෝමහිමියනට ද පින් අනුමෝදන් කළ මෙම පින්කම සංවිධානය කෙළේ මාවරලේ භද්දිය හිමියන් විසිනි.
අඩුපහසුකම් ඇති විහාරස්ථානවලට අවශ්‍ය උපකරණ මෙහිදී බෙදාදුන් බව සංවිධායකයෝ කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බද්ධිය හාමුදුරුවන්ට බොහොම පින්.
අති උතුම් පින්කමක් හාමුදුරුවනේ.
දැන් තමා සෝම හිමිගෙ අඩුපාඩුව තේරෙන්නේ
සාධු සාධු සාධු