
කටාර් රාජ්‍යය මැදිහත් වී ඊශ්‍රායලයත් හමාස් සංවිධානයත් අතර ඇති කරගත් එකගතාවට අනුව, අද (25) දින හමාස් ප්‍රාණ ඇපයේ සිටි ඊශ්‍රායල වැසියන් 24 දෙනකුට නිදහස හිමිවිය.
එම 24 දෙනා නිදහස් කිරීමට, ඊශ්‍රායලයට ඔවුන්ගේ බන්ධනාගාරවල රදවා සිටි පලස්තීනුවන් 39 ක් නිදහස් කිරීමට ද සිදුවිය.
ඊශ්‍රායලයත් හමාස් සංවිධානයත් අතර ඇති කරගත් එකගතාවට අනුව මේ වනවිට සිවු දින සටන් විරාමයක් ද පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය පවසයි.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාසින් යුදෙව්වන් හොයා ගත්තු විදිහට හමාස් යුදෙව්වෝ වෙන්කර හඳුනා ගන්න අපිට බැහැ. මොකද දෙගොල්ලන්ටම එකම cut එක තිබෙන නිසා.
බොරු කියන්න එපා නිදහස් කළේ ඊශ්‍රායල් වැසියන් 13 ක් පමණයි.