වසර දෙකක් පමණ දරුවන් තිදෙනා සමඟ සිටි නිවස අහිමි වීමෙන් පසු පසුගිය 16 වැනිදා අම්බලන්ගොඩ මෝදර දේවාලයේ රැදී සිටි ඩබ්ලිව් ශිරෝමී මහත්මියට ‘ සෙවණ නිවාස ‘යෝජනා ක්‍රමය යටතේ නිවසයක් ඉදි කර දීමට නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (19) එකඟ විය.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කළමණාකරු ආර් ඉන්දික මහතාගේ ප්‍රධානත්වයෙන් අද අම්බලන්ගොඩ තිලකපුරයේ රජයේ ඉඩමක පර්චස් හයක දින සීයයකින් රුපියල් ලක්ෂ හය හමාරක් වටිනා නිවසක් ශිරෝමී මහත්මියට ඉදි කර දෙන්නැයි ප්‍රේමදාස මහතා උපදෙස් දී දුන්නේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න නියම ආරම්භයක්. තව ඉදිරියට හොඳ හොඳ වැඩ බලන්න පුළුවන්. ඔබ තුමන්ලාට ජයම වේවා. (නදී)
පුංචි ප්‍රේමදාසට අපේ ප්‍රණාමය (නදී)
ඔබට පින් (නදී)
ඔය පටන් ගත්ත විතරයිනේ තව ටිකක් ඉන්න (නදී)
හොඳ වැඩක්. ඔබට දෙවි පිහිටයි! (නි)
ඔබතුමා තමයි අපේ නියම නායකයා (නි)
ඇයි අර පිස්සුවෙන් වගේ තාප්ප කඩ කඩා වෙරළවල් ගොඩ කරමින් ගෙවල් හදන 'අලංකාර නගරෙන්' වත් මේ අයට ගෙයක් දීලා නැද්ද? එතකොට මෙච්චර මහජන මුදලක් කමින් අලංකාර කෙරේ මේ රටේ මහජනයාට බුක්ති විඳින්න නෙවෙයිද? (නදී)
ඔබ වැනි මහත්වරු රටට ආදර්ශයක්. ඔබට සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා! (නි)
ජයවේවා ! (නදී)
ආඩම්බරයි (නදී)
ජයවේවා (නදී)
මෙන්න නියම දේශපාලකයෝ (නදී)
මෙන්න නියම දේශපාලකයෝ. පුංචි ප්‍රේමදාසට අපේ ප්‍රණාමය. (ර)
ප්‍රේමදාස යුගයක් නැවත ඇතිකරණු. ජයවේවා සජිත් මැතිදුනි. ප්‍රේමදාස මහතා ඔබ දෙස බලා සිටී. විස්කම්, දස්කම් දක්වනු. ජයවේවා ! (නදී)
කවදා හරි දුප්පත් මිනිහ රජ වෙන්නේ සජිත් මහත්තය රටේ ප්‍රදානියා උන දවසක (නදී)
අපූරු අදහස රන්ජිත් පිටිගල අයියේ. ඔය තාප්ප කාපු කෙනා ඔවුන්ගේ රුපවාහිනි චැනල් වලින් නිතරම ගොත ගස ගසා කිව්වේ නම් ගෙවල් හදන්නේ රටේ දුප්පතුන්ට කියල නම් තමයි. එත් ඉතින් ඒක වෙලා නැහැනේ. ඒ අය නම් මුහුඳු වතුර තටාක, මිනී මෝරු ඉන්න මාළු ටැංකි නම් හදා ගත්තා.(නදී)
කල වැඩේ අගය කරන අතරම මේකත් කියන්න ඕනි. අලුත් කොස්සෙන් හොඳට අතු ගෑවෙනවා. පහු පහු වෙනකොට.(නදී)
හොද වැඩක් , එ්ත් එතකන් මේ මිනිස්සු කොහෙද ඉන්නේ (නදී)
විශිෂ්ඨ ආරම්භයක් (නදී)
දැක්කද වෙනස? (නි)
මෙන්න වැඩ කරනවා නම් (නදී)
පටගැන්ම සුබයි, තවත් රටට සේවය අවංකව කිරීමට ලැබේවා (නදී)
ජයවේවා (නදී)
පහුගිය කාලෙටම අහන්ඩ නොලැබිච්ච දෙයක්. හොද වැඩක්. අර හම්බවෙච්ච ඔරලෝසු ටිකට ගිය සල්ලිවලින් මේ වගේ දෙයක්වත් කරානම් තව ඡන්ද 100 ක් වත් ගන්න තිබ්බා (නදී)
ඔබ තුමාට ජය වේවා (නදී)
මවකගේ කදුළට වටිනාකමක් ලැබිලා. කදුළු අතරින් ඔබට ස්තුති පුදන්නෙමි සජිත්. (නදී)
ජයවේවා! (නදී)
පුංචි ප්‍රේමදාස වැඩේ පටන් අරන් වගේ (නදී)
මෙන්න වැදගත් නියම මනුස්සයෙක් (නදී)
මෙන්න අායෙත් අපිට අතිගරු දේශප්‍රේමී ප්‍රේමදාස ජනාදිපතිතුමා නැවතත් බිහිවීමේ ලකුණු. එතුමා ගම් උදාව කියල සැහෙන්න මහජනතාවට ගෙවල් හදල දුන්නා. ඒ වගේම එතුමාගේ පුතනුවනුත් ඒ පාරේම යන එක ගැන ආඩම්බරයි. පියාට කරන ගෞරවයක්. බොහොම පින් ඔබතුමාට (නදී)
ජයවේවා! සජිත් මැතිදුනි ඔබට මගේ ප්‍රණාමය! (නදී)
නියම වැඩ. ඔලුව නමනවා කාට උනත් (නදී)
ඔබ වැනි මහත්වරු රටට ආදර්ශයක්. ඔබට සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා (නදී)
මේක තමයි අපි බලාපොරොත්තු උන වෙනස ජයවේවා! (නදී)
මේ අම්මගේ සිහිනය සැබෑ කරන්න කැප උන හැමෝටම ගොඩක් පින් (නදී)
අපේ අනාගත නායකයට ජයවේවා අපි යු.එන්.පි වත්තල (නදී)
ජය වේවා ! (නදී)
දුක හදුනන නායකයෝ, ඔබට නිරන්තරයෙන්ම ජය ලැබේවා (නදී)
දිගටම ඔහොම කරගන්න ලැබේවා (නදී)
පින් සිද්ද වේවා! (නදී)
ඔබ කුමාට පින්. (නදී)
ප්‍රේමදාස යුගයක් යළි ඇති කරමු. ජයවේවා! (නි)
ඇත්තටම මමත් කැමතියි. (නදී)
ඔබ තුමා තමයි අපේ නියම නායකයා. (නදී)
මම කවදත් ප්‍රේමදාස වාදියෙක් මොකද එතුමා තරම් පොඩි මිනිහට දුප්පතාට සේවයක් කරපු කව්රුවත් නෑ. අපි කවදත් ඔබතුමාට ඔබ අපේ නායකයා (දිල්)
ඔබේ පිය කොහේ හිටියත් ඔබට ආශීර්වාද කරනවා නොඅනුමනයි.ඔබට ජය ශ්‍රී (දිල්)
අනාගත එක්සත් ජාතික පක්ෂ නායකයාණනි ඔබ අපේ නියම නායකයාණනි ඔබට පින් කල කාර්යයට. (ස)
අන්න මිනිස්සු! (නි)
අනේ ! බොහොම පින් (නි)
සුරංග,ඔයාලා ටිකක් පැත්තකට වෙලා බලා ඉන්නකෝ. (නි)
පසු ගිය දවස් වෙල තණ පිඩැල්ලකට රුපියල් හය සීයක් ව්යදම් කළ රටේ මේ අසරන අම්මා ගැන හිතලා ගෙයක් හදලා දෙන්න සජිත් මැතිතුමා ගත් මේ උදාර කටයුත්තට ඹබට පිං. ඹහොම යන්, ඔහොම යන් (නදී)
ස්තුති වේවා! රටට අවශ්‍ය ඔබ වැනි මහතුන්ය. (නි)
හොඳ වැඩක් (නි)
ඔබට ලංකාවේ ප්‍රදාන පාලකයා වීමට ඉක්මනින්ම වරම් ලැබේවා..(නදී)
මෙන්න නියම දේශපාලකයෝ.(හේ)
ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මැතිඳුන් නැවත ඉපදුනා සේ දැනුනා (නි)
අපේ මහරජ ඔබයි (නි)