ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ අද පැවැත්වෙන විස්සයි විස්ස ලෝකකුසලාන අවසන් මහා තරඟයේ ජය පරාජය ගැන දඹුල්ලේ තරුණයෝ දෙදෙනෙක් ඔක්ටුවක් ඇල්ලූහ.
පරාජිතයා දඹුලු ක්‍රීඩාංගනයේ කිලෝමීටර් 10ක් බඩගෑම තරග කොන්දේසියයි. එම ක්‍රීඩාංගනයේ වටප්‍රමාණය කිලෝමීටරයකි.
මයුර ලක්ෂාන් කියනුයේ ශ්‍රී ලංකාව දිනන බවයි. නුවන් තිලිණ කියනුයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම දිනන බවයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd