එක්සත් ජාතික පක්‍ෂයේ උතුරුමැද පළාත් සභාවේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයට තරග කැර පරාජය වූ මිහින්තලේ ප‍්‍රාදේශීය සභා විපක්‍ෂනායක ලලිත් එදිරිසිංහ මහතාගේ පුලියන්කුලම නිවසට මුගුරු රැගත් පිරිසක් පැන ජනෙල් දොරවල් කඩා වාහන තුනකටද අලාභහානි කැර තිදෙනකුටද තුවාල කැර ඇතැයි අනුරාධපුර පොලිසියට පැමිණිලි කර තිබේ. පළාත් සභාවට තේරීපත්වූ මන්ත‍්‍රී වරයකුගේ නමක්ද සහිතව සැකකරුවන්ගේ නම් ලැයිස්තුවක් පොලිසියට ඉදිරිපත්කර ඇත. එදිරිසිංහ මහතාට තුවාල සිදුවී නැත.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද නියඟයෙන් පීඩා විදින අසරණ අලි.(ස)
අයියෝ හොඳටම මදි. ජනෙල් දොරවල් කඩා වාහන තුනකට හානි කරලා වැඩක් තියෙනවද? දිනුවම ඒක පෙන්නන්න ඔයිට වඩා දේවල් කරන්න ඕන. කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ නේ. (ස)
ඇයි එහෙම කියන්නේ...කාට කාටත් දැන් ඕන වෙලා තියෙන්නේ රටේ සාමය නැතිකරන්නයි (ස)
පරාද වුණා නම් ගුටිකන්න ඕනෑ. දිනන්න බැරිනම් ඡන්දය ඉල්ලන්නේ නැතුව ඉන්න ඕනෑ. අනේ හොදයි. (නි)
මේකට තමයි ආශ්චර්යය කියන්නේ. (නි)
හරියට හරි අප්පුහාමි. (නි)
මලක් පහනක් පූජාකරගෙන ඉන්නේ නැතුව, අප්පුහාමිලා කියන කතාද මේ? (නි)