වැස්ස පේන තෙක් මානයකවත් නැත. පීදෙන හා කිරි වදින ගොයම රැක ගත හැකි දැයි පොළොන්නරු ගොවීහු අවසන් උත්සහාය ද ගනිමින් දිය කඩිත්තක් වී ඇති පරාක්‍රම සමුද්‍රයට බැස මඩ ඉවත් කරති. පරාක්‍රම සමුද්‍රය පිරීගිය විට ජලකඳ අක්කර අඩි එක්ලක්ෂ දහ දාහකි. සමුද්‍රය මෙතරම් සිඳීගිය කාලයක් මතක නැතැයි ගොවියෝ කියති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර නැතිවුණ කඩුව මඩ ගොඩේ තියෙනවා කිව්වනම් කට්ටිය ලොරි පිටිං මඩ අරං යාවි.. නිකම්ම වැව සුද්ද වෙනවා..!!(නු)
අහල තියෙනවා නේද රජු දැහැමි වේවා.. නිසි කලට වැසි ලැබේවා.. කෙත්වතු සාර වේවා කියලා..!!(නු)
අහලා තියෙනවාද අර කොසොල් රජතුමා දැකපු සිහින දහසය ගැන. ඒවා තමයි දැං ලංකාවට පළදෙන්නෙ...!!(නු)
අර කොසොල් රජතුමා දැකපු සිහනවල 16 වැනි එක තමයි දැන් ලංකාවට වෙලා තියෙන්නේ. (අ)
ජනතාව අශිෂ්ඨ උනාම මේ වගේ විපත්ති එන එක පුදුමයක් නෙවෙයි
දේවෝ වස්සතු කාලේන.. රාජා භවතු ධම්මිකෝ...!!(නු)
මෙහ් ගොවීන්ට බැකෝ යන්ත්‍රයක් දෙන්න බැරිද? අනේ පව්...!!(නු)
හොදම වෙලාව වැව ගැබුරු කරන්න. රජයෙන් ආධාර ඉල්ලලා ලියුමක් යවන්න ගොවි මහතුනේ.(නු)
බලධාරියනි, ඇයි ද මෙතරම් ඉක්මණට මේ වැව් හිඳෙන්නේ. වතුර අපතේ යනවා ද? නැත්නම් වතුර එතරම් රැදෙන්නේ නැද්ද? මේ සම්බන්ධව ඉන්න අයට ඒ පිළිබදව හරියට ක්‍රියාත්මක වෙලා අසරණ ගොවියන්ට පිහිට විය නොහැකිද?. මේ විදයට ගොවියා රජකමට සුදුසු වේද? අහෝ අබුද්දස්ස කාලේ....(නු)
මම නං කියන්නෙ ගොයම් රුක ගන්න මේ ජලය මදි වෙයි කියලා.. වැස්ස නැතිවුණොත් මේ ගොයන් ඔක්කොම මැරිලා යාවි..!(නු)
මේ උත්සාහවන්ත ගොවියන්ට කෙහෙන්හරි බැකෝ යන්ත්‍රයක් හොයලා දෙන්න..(නු)
දෙවියන්ටවත් කියන්න (දී)
අපේ පාලකයින්ගේ අස් ගෙඩි වලට හෙන ගහලද (දී)
මේකේ නිදන් නැතුව ඇති ඒකයි හාරන්නේ නැත්තේ. (අ)
දේවෝ වස්සතු කාලේන සබ්බසම්පත්ති හේතුච තේජෝ භවතු ලෝකෝජ රාජා භවතු ධම්මිකෝ..!!(නු)
මාළු මරන්න එපා.. තවත් වතුර හිදෙයි.. වතුර විතරක් අයින් කරන්න..!!(නු)
මාළු මරන්න එපා තවත් වතුර හින්දෙයි මඩ විතරක් අයින් කරන්න (දී)
....රාජා භවතු ධම්මිකෝ. (නි)
මේවට පිළිතුරු නැහැ (දී)
මේක නිකං පිට්ටනියක් වගේනෙ.. කොහෙද වතුර රුදෙන්න ඉඩ තියෙන්නෙ..??(නු)
සඳුන් ජනතාව අශිෂ්ට උනාම නොවේ. (අ)
කවුරුවත් දැං නම් ලියන්නෙ නැහැ මේ වගේ විපත් වෙන්නෙ ෆොන්සේකා එලියට දාපු නිසා කියලා.. ?(නු)
වෙහෙර විහාර, බුදු පිළිම කඩනවා, අද මුළු රටටම ශාපයක් වෙලා තියෙන්නේ. දූෂිත වෙලා එකයි මේ විපත්තිය. (අ)