කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නිසා කැලණිය වටරවුමේ සිට නවලෝක වටරවුම දක්වා හරස් මාර්ගය අද සිට වසා තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.
මීගමුව මාර්ගයෙන් කොළඹට එන සහ යන සියලුම වාහනවලට පෑලියගොඩ නූගේ පාර විකල්ප මාර්ගය වනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කවුරුත් නැද්ද මේකටත් බැනල ලියන්න. මොකද සමහර කට්ටිය කන බනේමනේ රට දියුනුවට කැමති නැහැ.(නදී)
අතුල නිකන් ඔයා නිකන් කට පියාගෙන ඉන්නේ නැතුව ලැජ්ජා වෙනවා. මිනිස්සු කට ඇරියේ වැරදි දේට,ඔයා වගේ හැම කුනු ගොඩටම එහෙයි කියලා හුණු ගාන්න යන්නේ නැහැ. මිනිස්සුන්ට හොද නරක කියල දෙන්න ඕනෑ නැහැ, මිනිස්සු හරි වැරැද්ද අදුනනවා. පාරක් හදනකොට විකල්ප මාර්ග බාවිතා කරන්න ඕනෑ කියන එක අලුත් දෙයක් නෙමෙයි. ඕක සාමාන්‍ය දැනුම,අධිවේගී මාර්ගය බොහොම හොද ප්‍රයෝජනවත් වැඩක්.ඒක ඉක්මනින්ම සාර්ථකව නිමකරන්න ලැබේවා කියලත් අපි කියනවා (නි)
විරාජ්,අතුල ලියු දෙය ඔබ වරදවා තේරුම්ගෙන තිබෙන්නේ. (නි)