අනුරාධපුර ගලෙන්බිඳුණුවැව පාරේ ගලෙන්බිඳුණුවැව සීප්පුකුලම දක්වා අබලන් පාර හදාදෙන්නැයි කියමින් ගැමියෝ අද (9) පාරේ ටයර් පුළුස්සා පැයක් පුරා උද්ඝෝෂණය කළහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍ය ක්‍රමේ නම්, මන්ත්‍රී/ඇමති වගේ අය යන පාරට පේන අතුරු පාරවල්, මහ පාරට පේන මානයට වෙනකල් කොන්ක්‍රීට් කිරීම හෝ, කාපට් කිරීමයි.. අපෙ පැතිවලනම්, චන්දෙට ඉස්සෙල්ලා කලේ එහෙමයි.
මෙන්න සංවර්ධනේ...
කොහොම වුණත් මෙහෙම කරන එක වැරදි ආර්ශයක්
අධිවේගී මාර්ග හැදුවට දුප්පත් අය යන යමේ පාරයට තාර ටිකක් දාන්නෙ නැද්ද?