දිවුලපිටිය ප්‍රාදේශීය සභාපති ඉන්දික අනුරුද්ධ (සන්ධාන) මහතාගේ නිවසට අද (16) අලුයම ගිනි තබා ඇතැයි පොලිසිය කියයි.
අසල්වැසියන් ගින්න නිවා දැමූ අතර ගෙදර කිසිවකු නොසිටි බව දැනගන්නට ඇත. එක්සත් ජාතික පාක්ෂිකයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රාදේශිය සභාපති දැනට රිමාන්ඩ් භාරයේ පසුවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය අතටගැනීම තරයේ හෙළාදකිමි (නි)
යහපාලනය බලාපොරොත්තු වූ අපිට මොනවද මේ ලැබෙන්නේ? (නි)
වැපිරූ දේවල් වල අස්වැන්න තමයි කවදාහරි නෙළන්න වෙන්නේ (නි)
පොලිසියේ වැඩ අතටගෙන තිබෙන අය ගැන පක්ෂ භේදයෙන් තොරව බලාගන්න පොරොන්දු වුණා නේද? (නි)
මේ කන්නේ මෙයාල වපුරනවා ,ඊලග කන්නේ එයාල වපුරලා අස්වෙන්න ගන්ඩ. අපි බලාන ඉන්නම්. (ස)
නැවත වපුරමු. පසුව අස්වැන්න බලාපොරොත්තු වෙමු (නි)
මොකද මේ වෙන්නේ, නායකයන්ට තමන්ගේ අනුගාමිකයන් පාලනය කර ගන්න බැරි තත්වයක් උදාවෙලා වගෙයි. වහාම මේ තත්වය මැඩ පවත්වන්න යයි ජනතා උද්ගෝෂණයක් සංවිධානය කරන්න වෙනවා එහෙම නැත්නම් මෙය රැල්ලක් විදියට පැතිරීයාමේ අවධානමක් තිබෙනවා (නදී)
තවමත් පිළිවෙලකට වැඩක් සිද්ධ වෙන්නේ නැහැ වගේ. මේ වගේ දේවල් නොකෙරෙන්න වග බලා ගන්න ඕන නේද ? (නදී)
ඕකනේ මම කිව්වේ බස් එකේ ටයර් 4 මාරු කළා විතරයි කියලා. දුවන්නේ එකම බස් එක (නදී)
යහපාලනය කෝ ? (නදී)