වැලිගෙපොල හටන්ගල විවාහකයකු (21) මරා දැමීයැයි සැකපිට වැලිගෙපොල ප‍්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත‍්‍රී කේ.ඒ. වසන්ත හා ත‍්‍රිරෝද රියැදුරු විජිත කුමාර (17) ලබන 20 වැනිදා තෙක් ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් රශ‍්‍රාන්ත සංජීව ජිනදාස මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබූහ. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීගේ අනියම් බිරියගේ නිවෙසින් ගල්කටස් තුවක්කුවක් සොයා ගත් බව පොලිසිය අධිකරණයට දැන්වීය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd