ලැබුවා වූ නව වසරට සෙත් පතා විශේෂ නෙලුම් මල් පුජාවක් ලන්ඩන් නුවර රෙඩ්බ්‍රිජ් බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්විණි.

හේමා විමලසුන්දර මහත්මිය දායකත්වය දැරීය.

විහාරාධිපති  පෙතිගමුවේ හේමරතන හිමියෝ පිංකම සංවිධානය කළහ.

DSC_5252 DSC_5262 DSC_5265 DSC_5271 DSC_5276 DSC_5277 DSC_5281 DSC_5300