අද පස්වරු එක පමණ වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ සියයට 40ක් පමණ ඡන්දය ප්‍රකාශ කර ඇතැයි පුත්තලම තේරීම්භාර නිලධාරී කාර්යාල ආරංචිමාර්ග කියයි.

ආනමඩුවේ සියයට 45ක් ඡන්දය දී ඇතැයි ද වාර්තා වේ.