එකළොස් හැවිරිදි පුතාගේ අත් පා රත්කළ විදුලි ස්ත‍්‍රික්කයකින් පිළිස්සූ බව කියන පියකු අත් අඩංගුවට ගැනීමට සොයන බව ගල්කිස්ස පොලිසිය කියයි. මව රැකියාවට ගොස් සිටියදී පුතා මේ සිද්ධියට ලක්විය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් තාත්තලා..!!(නු)
මෙහෙම ගියොත් අපේ රට මිනී කන්නන්ගේ දේශයක් වෙයි. රට විතරක් සංවර්ධනය කරලා මදි. (නි)
මේ වගේ අයගේ කොහේහරි පුච්චන්න ඕනේ ආයේ ජීවිතයටම අමතක නොවෙන්න. (නි)
පිය සෙනෙහසට කව් ගී ලියවුණා මදී...අම්මෝ...!! (නු)
හැබැයි ලංකාවේ ඉන්න සමහර පුතාලා කරන වැඩ දැක්කම නම් මැදලා විතරක් නෙමෙයි, හොදට නවලා අල්මාරියෙත් දාන්නයි හිතෙන්නේ. (නි)
මේ පුද්ගලයාගේ මොළය පොඩි වෙලාද මන්දා. (නි)
අහළ පහල අය පොඩ්ඩක් පරිස්සමින් හිටියොත් හොදයි. (නි)
පුතා පොඩිවෙලා හිටියා ද දන්නෙ නැහැ..?(නු)
මෙයා අරාබි සම්භවයක් ඇති කෙනෙක් මට හිතෙන්නෙ..!!(නු)
ලංකාවට ගොඩක් පායනව රස්නෙ වැඩි වෙලා. මොලේ අමාරුවක් හැදිලද දන්නේ නෑ. නැත්නම් මෙහෙම අපරාධ කරයිද, ඉක්මනට රෝහලකට යවන්න. (අ)
හරිම කණගාටුදායක සිදුවීමක්, තමන්ගෙ දරුවකුට මෙහෙම දෙයක් කරන්න පුළුවං තාත්තලා ඉන්නවානෙ.(නු)
මේ ළමයාගේ අම්මා නැද්ද?(නු)
පියෙක් නෙමෙයි මෙයා නං..!(නු)
තාත්තා මැදපෙරදිග කෙනෙක්ද මන්දා...!!(නු)
මගෙත් ඉහ මොළ රත්වෙනවා මේවා දැක්කාම..!!(නු)
මේ ප්‍රවෘත්තියේ ළමයට අවුරුදු දහ හතරක කතාවක් නෑනේ....වරුණට නැට්ට පෑගිලාද කියලා බලන්න...
පාසල් යන්න පරක්කු නිසා ඇගේ තියෙද්දිම මදින්න ඇති.. තාත්තවත් ඒවගේ මැද්දනං හරි..!!(නු)
ඔහු මැර පියෙක්..!!(නු)
මෙහෙමත් තාත්තලා ඉන්නවාද අප්පා..!!(නු)
පියාගෙත් පිටු පස්සට තිබ්බානම් හරි බලන්න (අ)
අම්මා නැද්ද මේ දරුවගේ....!!(නු)
"මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු.." සින්දුව කාලෙකට ඉස්සර තහනම් කරන්න සැරසුණා, කාටද ඒක හොඳ මදියි කියලා. දැන් මටනම් හිතෙන්නේ ඒක අපේ රටේ ජාතික ගීය කරන්න වෙලා තියෙන්නේ. (අ)
අවුරුදු 14ක් වෙලත් මෙහෙම දෙයක් වෙනකම් බලාගෙන ඉන්න පුතාගෙ මොලේ වැඩිල නැද්ද කොහෙද? දුවන්න බැරිද?(නු)
මොකද මේ ගමන වෙලා තියෙන්නෙ තාත්තලාට.. මටනම් ඔළුව විකාරයි.. මේවා අහනකොට...!!(නු)
පියා කියන්න එපා මේ වගේ මිනිසුන්ට..!!(නු)