තවත් පැය බාගයක් යන්නට පෙර ඌව පළාත් සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට ලැබෙන ලකුණු දක්නට ඇත. ඒ සියල්ල නිවැරදිව සිදුවුවහොත් හරීන් ප්‍රනාන්දු මහතා මහ ඇමැති ලෙස උතුරු ආණ්ඩුකාර නන්ද මැතිව් මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ඇත.
ඌව පළාත් සභා මැතිවරණය පැවැත්වුණේ පසුගිය සැප්තැම්බර් මාසයේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සුබපැතුම් ! (අ)
හරින්ම තමා හරියන කෙනා (අ)
ජය වේවා
වඩිවේල් සුරේෂ් මහා ඇමති විය යුතු. ඔහු තමා ඌව දිනේවුවේ අපි ජාතිවදි නෑ (අ)
කමෝන් හරීන් රාජපක්ෂලාගේ තටු එක එක කපන්න ඕන (බ)
වෙල්ලස්සට ජයවේවා (නදී)
එක්සත් ජාතික පක්ෂය දිනවන්න වැඩ කරපු මෛත්‍රීපාල මහතාද එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සබාපති? (නදී)
ජයවේවා! රටටත් ජය පළාතටත් ජය (නදී)
මගේ මතය නම් මේ සිදුවීම් තුලින් නියම මහජන මතය ඉස්මතුවී නෑ. එක්සත් නිදහස් සන්දානයටයි පළාත් සභාවේ මහජන නියෝජනය තිබුනේ. එසේනම් නැවත මහජනයාගේ කැමැත්ත ගැනීම ප්‍රජාතන්ත්‍රවාදීයි. (නදී)