ගලේවෙල තලකිරියාගම ඉන්ධන පිරවුම්හලේ පොම්ප ක‍්‍රියාකරුට නින්ද ගොස් සිටියදී රුපියල් 10600 ක ඉන්ධන ගසාගෙන ගිය බව කියන කල්මුණේ ලොරි රියැදුරකු සොයා ගැනීමට ගලේවෙල හා කල්මුණේ පොලිසි පරීක්ෂණ පවත්වති. රියැදුරා මුලින් හොරෙන් තෙල් ගසාගෙන පසුව පොම්පකරු අවදිකරවා රුපියල් තුන්දහසක තෙල් ලබාගෙන වේගයෙන් රිය පදවාගෙන යෑම ගැන ඇතිවූ සැකය අනුව මීටරය බලා පොලිසියට දැනුම්දී ඇත. තෙල් හලේ කැමරාවලද මේ හොරකම වාර්තාවී ඇත.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරුන්ගෙත් හොරු (අ)
ඔය කල්මුනේ පැත්තේ ඉන්න අය ඔහොම්මමයි (ස)
පොම්ප කාරයන්ට හොද පාඩම.,(ස)
ඔවා මොනවද අපේ රටේ මෙච්චර වැරදි වෙද්දි ලොක්කෝ නිදියන් ඉන්නකොට ,(ස)
එක අතකින් ඒ මනුස්සයා කළ දේ හරි. ඇයි සේවකයින් තමන්ගේ රාජකාරිය හරියට නොකරන්නේ? (නි)
ස්ව්‍ය සේවා ... (ස)
තෙල් ගහගන්න බැරි වෙන්න හොදට පොම්පේ අල්ලගෙනවත් නිදාගන්න එපැයි ,(ස)
ලොකු පොම්පයක් වෙන්න ඇති. (නි)
ඇයි තව එක්කෙනෙක් එතන හිටියේ නැත්තේ. (අ)
වෙලාවට බවුසරයක් ආවේ නැත්තේ (ස)
ආයි අහන්න දෙයක් නැහැ. මෙයා හොදටම බීලා ඉන්න ඇත්තේ. (නි)
ඔච්චර ගාණක තෙල් ගහන්න නම් පොම්පය සෑහෙන්න ලොකු ඇති. (නි)
අපේ කට්ටිය තරගය සේල් කරපු දුකට නින්ද යන්න ඇති. (නි)
පොම්පකරු නිසි ලෙස තම රාජකාරිය නොකිරීම ගැන දඩුවම් කල යුතුයි , ලොරියේ රියදුරාට එරෙහිව ක්‍රියා නොකර යුතුය (ස)
නිදාගන්න වෙලාවට වෙන කාවහරි දාලා හරි පොම්පය මුරකරගන්න වෙයි. (නි)
වැරැද්ද පොම්පකරුගේ මිනිහා තමන්ගේ රාජකාරිය හරියට ඉටුකරානම් මෙහෙම වෙන්නේ නෑනේ .රාජකාරිය දේව කාරියක් ලෙස සලකන්න .එතකොට හරි (ස)
වැරද්ද පොම්පකරුගේ මොනවා කරන්නද? තව කී දෙනෙක් ගහගන්න ඇතිද දන්නේ නැහැ...(නු)
පොම්පකරු නිදාගත්තේ මොකද? නිදාගත්තේ නැත්තම් ඒ දේ වෙන්නේ නෑනේ (ස)
රස්සාව හරියට කරන්න බැරි උනහම ඔක්කොම අමාරුවේ ,(ස)
ඉතිරි සල්ලිත් ගෙනැත් දේවි (ස)
හොඳ පුවතක් , දෙයියෝ සාක්කි එකට හොඳයි , මේ වගේ දේවල් වලට මම කැමතියි (ස)
ඇත්තටම නින්ද ගිහින්ද ? බොරුවට නින්ද ගියාවගේ ඉඳලද ? (ස)
පුදුමයි අපේ අයියලා රු. 10600න් නැවැත්තුවා ,(ස)
ඩීසල් නිකන් දෙනවා කියලා හිතුවද දන්නේ නැහැ. (නි)
නිදිමත ආවහම කවුරු මොනවා කිව්වත් නින්ද යනවාමයි ,(ස)..
අපේ මුස්ලිම් සහෝදරයෙක්වද්ද? වෙන්න බැහැනේ. (නි)
සීසීටීවී කැමරා සවිකර තිබුණා නම් ලොරියේ අංකය සහ රියදුරාව දර්ශනය වෙයි. (නි)
ජන්මෙට වැඩිය ලොකුයිලුනේ පුරුද්ද. එයා ගිය ගිය තැන ඔහොම වැඩ කරනවා ඇති. (නි)
පොම්පේ ලොක් කරන්න බැරිද ?? ,(ස)
ආරේ ගති නෑරේ ,(ස)
මෙයාගේ ගෙවල් ළගින් ගෙයක් ගන්න තිබුණා නම් තමයි වටින්නේ. (නි)
පව් අහිංසක පොම්පකරු . මිනිහට ගෙවන්වේවි මේ මුදල . නොමිනිස්කම් නිසා අසරණයෝ අමාරුවේ (ස)
පවු! ඒත් මිනිස්සුනේ (නි)