දිවංගත රණසිංහ ප්‍රේමදාස හිටපු ජනපතිගේ 22 වැනි ගුණානුස්මරණ උත්සවය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අලුත්කඩේ ඒ මහතාගේ පිළිරුව අසලදී අද (1) පැවැත්විණි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරු පිරිසක්ද ඊට එක්වූහ. අවුරුදු 22 ක් පුරා පැවති ප්‍රේමදාස ගුණසමරුව වෙනුවෙන් මෙතෙක් සහභාගීවූ එකම ජනපතිවරයා ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනපති ඉතිහාස ගතවන බව ආර්.ප්‍රේමදාස මහතාගේ පුත් නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එහිදී පැවසීය.
ජනපති, අගමැති ප්‍රමුඛව සජිත් ප්‍රේමදාස, හේමා ප්‍රේමදාස, දුලාංජලී ජයකොඩි යන මහත්ම මහත්මීහු ප්‍රේමදාස පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ අතර කොළඹ පුරපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පිළිරුවට මල් දමක් පැළඳවීය.
ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘පෙම්දස් සමරුවට ජනපති‘
ලක්මාල් Friday, 01 May 2015 11:06 AM
මේ ශ්‍රි ලනිපෙ සභාපති නේද ? (බ)