(තරිඳු ජයවර්ධන)
කොළඹ කොටුව පොලිස් ස්ථාන සිර මැදිරියේදී පුද්ගලයකු මියයාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබේ.
සිරබාරයේ සිටියදී සැකකරුවන් මියයෑම රජයේ වගකීමක් ලෙස සලකන බැවින් පැමිණිල්ලක් නොමැතිවම විමර්ශනය ආරම්භ කළ බව එම කොමිසම කියයි.
මානව හිමිකම් කොමිසමේ නිලධාරීහු අද පොලිසියට ගොස් ප්‍රකාශ සටහන් කරගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණයක් සිදුවෙලානම් පැමිණිලි මොකටද? පරීක්ෂණ කරලා වැරදි කරුවන්ට දඬුවම් දෙන්න..