ලබන 13 වැනි අඟහරුවාදා ශ්‍රී ලංකාවට සැපත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පිළිගැනීම සඳහා අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටුනායක යෑමට නියමිතය.
පාප් වහන්සේට ඇරියුම් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද කටුනායක දී පාප් වහන්සේට ආචාර දැක්වීමට ඇරියුම් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සිකුරාදා ඔහුට දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතනටත් ගිහින් ජාතිවාදය අවුස්සයිද දන්නේ නැහැ (නදී)
ඔන්න වැදගත් මිනිස්සු ....... (නි)
ඔන්න රනිල්ගේ තිබෙන මහත්මා ගුණය. (නි)
මාගේ අදහස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පාප් තුමන් පිළිගැනීමට යා යුතුයි. එය ඔහුගේ ප්‍රතිරූපයට හොඳ දෙයකි. කල ආරාධනාවට සිරිසේන මැතිතුමාට ස්තුතියි. (නදී)
අන්න ඒකයි මහත්මා දේශපාලනය කියන්නේ. කෙනෙකු රජ අනුහසින් බැබළෙනවා නොව රටක් එක්ව අලුත් ගමනක්. ගරු රනිල්, ඔබට තුති ! (නි)
පාප්තුමාගේ ආශිර්වාදයෙන් අපේ රටට සෙතක්ම වේවා! (නි)
මට දැන් හිතෙන්නේ අපේ රටේ ජනතා නායකයින් හැමෝටම ආදර්ශයක් දෙනවා කියලා. දැන් අපි මොකටද මේ පිට රටවලට වෙලා දුක් විඳින්නේ. ලංකාවට ඇවිත් බඩගින්නේ මැරුණත් සැපක් කියල හිතෙනවා.ඔබ සැම දෙනාටම දීර්ඝායුෂ පතමි (බ)
මේක හොඳ ආදර්ශයක් වෙන්න මහින්ද සියලු ආරාධනා පිළි අරගෙන ඉදිරියට එන්න ඕනේ. රනිල් ආරාධනා පිළිගත්තේ නැතිවුනාට වෙනසක් අවශයි (බ)
ඉතාමත් ගුණගරුක හොඳ වැඩ පිළිවලක් (බ)
වෛරී දේශපාලනය ලංකාවෙන් තුරන් වේවා. හොද අැරඹුමක් සුභපතමි (නදී)