ශ්රී ලංකා සංචාරයෙන් පසු ශූද්ධෝත්තම පළමු ෆ‍්‍රැන්සිස් පාප්තුමමෝ ඊයේ (15) පිලිපීනයේ මැනිලා අගනුවරට සැපත් වූහ.
පාප්තුමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසියෙත් හමුදාවේත් 50,000 ක බළඇණියක් යෙදවීමය පිලිපීන රජය කටයුතු කර තිබුණි.
ෆ‍්‍රැන්සිස් පාප්තුමෝ පිලිපීනයේ දින පහක් රැඳී සිටිනු ඇත. එතුමන්ට ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම්වලින් මරණ තර්ජන එල්ල වී ඇතැයි ද වාර්තා වේ. මීට පෙර පාප්වරුන් දෙදෙනකු පිලිපීනයට පැමිණ ඇත.
ඉතාලියේ අල්තාලියා ගුවන් තොටින් ශ්‍රී ලංකාවට පැමිණි පාප්තුමා යළි පිලිපිනයේ මැනිලා නුවරට ගියේ ශ්‍රී ලංකා ගුවන් යානයකිනි.
2025 දෙසැම්බර් මස 04
736
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පාප් වහන්සේ මැනිලා නුවර