සිය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය අහිමි කිරිමට එරෙහිවද පළමු යුද අධිකරණය තමාගේ ජනරාල් පදවිය ඇතුළු නිලතල අහෝසි කිරීමට එරෙහිවද හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා ගොනු කළ පෙත්සම් දෙක වෙන වෙනම යළි කැඳවීමට අභියාචනාධිකරණය අද (13)තීන්දු කළේය. අභියාචනාධිකරණ විනිසුරු ඒ. ඩබ්ලිව්. ඒ. සලාම් මහතා සහ විනිසුරු අනිල් ගුණරත්න මහත්වරුන් හමුවේ පෙත්සම් දෙක වෙන වෙනම කැඳවිණි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සියල්ල අහිමි කළේ ඔබට නොව ඔබේ ජනතාවටයි. මොකද ඔබේ අයිතිය ඔබට ලැබුණුදාට තමයි අපට සැනසීමක් ලැබෙන්නේ. ඔබ මේ සියල්ල නැති කරගත්තේ අප නිසා බව අපි දනිමු. (නි)
වැඩක් වෙයිද? (නි)
දැන් මෙයා ගැන කිවුවා ඇති අප්පා. (නි)
සරත් ෆොන්සේකා මහත්තයාට නිදහස ලැබිලා පෙරට ආවොත් පමණයි ආණ්ඩු පෙරළියක් වෙන්නේ. (නි)
අයියෝ සල්ලි කියුවලු
ඔබතුමාට ආශිර්වාද කරමි. (නි)
කෝ දැන් එස්.එෆ්. වටේට හිටපු කට්ටිය? අපි නම් හැමදාම හිටියේ එම්.ආර්. එක්ක. (නි)
ඔබතුමා එනකල් අපි බලන් ඉන්නවා. ඔබට දළදා සමිදු පිහිටයි! (නි)
ඔබ මේ සියල්ල නැති කරගත්තේ අප නිසා බව අපි දනිමු.අපට විශ්වාසයක් තැබිය හැක්කේ ඔබ ගැනයි....(ස)
මන්ත්‍රිධූරය අහිමි කිරීම නම් නරකයි. (නි)
ඔහුට සියල්ල හිමිවේවා! යි පතමු. (නි)
දැන් නිකන් ලෙල්ල නැති කෙසෙල් ගෙඩ්යක් වගේ .(ස)
නීතිය යමක් කළ යුතුයි. (නි)
ඔබතුමාට ආශිර්වාද කරමි (ස) ඔබතුමාට සියල්ල හිමිවේවා! යි පතමු. ජනරාල් ඔබතුමා එනකල් අපි බලන් ඉන්නවා. ඔබට දළදා සමිදු පිහිටයි (ස)
ඔබ තුමා රට භාරගන්නකම් අපි බලන් ඉන්වා....(ස)
අනේ කරන දෙයක් පරෙස්සමෙන්. (නි)
සාධාරණය ඉටුකරන්න (දී)
නැවත ලැබෙයිද? (නි)
ඔහ වැඩේ බොරු වැඩක් කියලයි කියලයි මට නම් හිතෙන්නේ. (නි)
මේ පාරවත් සද්දයක් නැතිව හිටියොත් බේරෙයි..!!(නු)
උන් හිටිතැන් අහිමි කිරීම වෙනුවෙන් වටේ ඉන්න කට්ටියටත් විරුද්ධව එකක් දාන්න..!!(නු)
අළුත් කළාවක් හොයාගත්තා මං දියුණු වෙන්න ඕනෑනම්.. ලාභයි ලාභයි පෙත්සම්..!!(නු)