IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පුනරුත්ථාපන පනත ගේන්නේ අරගලකරුවන් එල්ලන්න නොවේ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පුනරුත්ථාපන  කාර්යාංශයක් පිහිටුවීම සඳහා පනත ඉදිරිපත් කළේ  අරගලකරුවන්  හෝ විරුද්ධවාදීන් එල්ලන්න නොවේ යැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

 පනතේ තිබූ "නොමඟ ගිය අය" යන වචනය නිසා අරගලය  කළ අයට අයට විරුද්ධව ගෙනා පනතක්  බවට මතයන් ගිය බවත් නමුත් මෙය එවැනි පනතක් නොවන අතර මෙය වසර දහඅටක් පැරණි කෙටුම්පතක් බවත් විජයදාස රාජපක්ෂ මහතා කීය.

දැන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ කාර්යය සඳහා මේ පනත් කෙටුම්පත සීමා කර තිබෙන බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය.



අදහස් (8)

පුනරුත්ථාපන පනත ගේන්නේ අරගලකරුවන් එල්ලන්න නොවේ

gamsabaa Wednesday, 18 January 2023 01:50 PM

නොමග ගිය අය හදන්න ඉස්සෙල්ලා නුඹලා හැදියල්ලා...!

:       146       24

සේදිරිස් Wednesday, 18 January 2023 02:02 PM

ඔය ජේප්පන් හදන්න හරි අමරුයි. කුහක මිනීමරු හැතිකරේ...!

:       18       137

podiekaaWednesday, 18 January 2023 02:36 PM

ඔහුගේ පුතත් ජෙප්පෙක් නේද?

:       64       4

සේදිරිස්Wednesday, 18 January 2023 03:49 PM

හනේ ඉතින් උඹල වගේ උන්නේ ඉතින් රට හදන්න ලංකට් එක ගලවල වැටේ වනල හෙලුවෙන් ගියේ. බයි ටොයි ජෙපි තොපි සේරම මහ ගොන් හරක් බොල. තමන්ට රට හදන්න ඕන නම් තමන් හදපන්. නැත්තන් හැමදාම පක්ශ වලට බැන බැන ඉන්න තමයි වෙන්නෙ. ඔය එකෙක් වත් අපිට ආදරේට එන එවුන් නෙමේ යකො. උඹලට තාම ජීවිතේ අත්දැකීම් මදි.

:       3       39

WeerasingheWednesday, 18 January 2023 03:54 PM

කාලකණ්ණිම සත්තු ජාතියක් තමයි. තමන් දියුණු වෙන්නෙත් නෑ... වෙන කෙනෙක්ට දියුණු වෙන්න දෙන්නෙත් නෑ. අනේ මම නම් කියන්නේ ඔය ලංකාවේ ගොන්නුන්ගේ ජේවීපී අමාරුව හොඳවෙන්න ඔය අයට ආණ්ඩුවක් දෙන්නම ඕනෑ. එතකොට ලංකාවෙ අයට තේරෙයි කැම්පස් ගිහින් තමන් ඉගෙන ගන්නෙත් නැතුව, ඉගෙන ගන්න කෙනෙක්ට ඉගෙන ගන්න දෙන්නේත් නැතුව ඉන්න ජෙප්පන් රට හදන හැටි...

:       6       50

කෝරළගේ Wednesday, 18 January 2023 02:38 PM

හැමදාම ආණ්ඩු මාරු වෙනකොට දෙපැත්තට පැන පැන බොරුවෙන්ම රට අමාරුවේ දාන කෙනෙක්. දැනුත් කරන්නේ හොර පනත් ගෙනැල්ලා පින් ජනාධිපතිව ආරක්ෂා කරන එකනේ. රට අන්තිමට ප්‍රපාතයට... මේ අයට මගුල්.... යකෝ රටේම මිනිස්සු පොළවේ පස් කනවා ජීවත් වෙන්න බැරුව...

:       37       11

fairoos Wednesday, 18 January 2023 03:12 PM

ඔබතුමා ඩීල්දාස කියලා හැමෝම දන්නවා...

:       27       9

විපරමා Wednesday, 18 January 2023 04:43 PM

මුලින්ම පුනරුත්ථාපනය කරන්ඩ ඕනේ රටම හොරාකාලා විනාශ කරපු දූෂිත දේසපාලුවෝ සෙට් එකම.

:       12       33

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site